banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

මෙහෙවර ප්‍රකාශය
"කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත්වන පොදු මහජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික  මුලික මිනිස් අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින් ඔවුන්ගේ ආර්ථික, සමාජීය හා සංස්කෘතික උරුමයන් සාක්ෂාත් කර, ඔවුන්ට වඩාත් සුරක්‍ෂිත වු දේශයක් උරුමකර  දෙමින් අභිමානවත්ව නැගී සිටිමට හැකියාව ඇති මිනිස් පරපුරක් බිහිකර ප්‍රදේශයේ ජනතාවට හිමි සම්පත් ක්‍රමවත්ව වැඩි දියුණු කර අත්‍යාවශ්‍ය පොදු පහසුකම් සපයා දෙමින් කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතා අපේක්‍ෂාවන් මැනවින් ඉටුවන ආකාරයට ගොඩනැංවීම අපගේ පරමාර්ථය වේ."