දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

මාර්ග පළුදු කිරීමට අවසර ඉල්ලීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
2.පළුදු කිරීමට අදහස් කරන මාර්ගයේ නියමිත ස්ථානයට ළඟා විය හැකි පහසු මාර්ගය පෙන්නුම් කරන දළ රූප සටහනක්.
3.අදාළ සේවා සම්බන්ධතාව සපයන ආයතනය විසින් නිකුත් කළ ලිපියේ පිටපතක්.

 

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - දින 2

අදාල ගාස්තුව 

පළුදු කිරීමේ ප්‍රමාණය අනුව වෙනස් වේ

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

තාක්ෂණ නිලධාරි