banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

 කටුවන ප්‍රාදේශීය සභාවේ භූකැන්දයාය ආදාහනාගාරය.

    

   

 

කටුවන ප්‍රාදේශිය සභාවට අයත් කටුවන ආදාහනාගාරය කටුවන සිට  හොරවින්න මාර්ගයේ මීටර් 750 ක දුරින් පිහිටා ඇත.


ආදාහනාගාරය ඉදි කිරීම සදහා 2014 පළාත් නැගුම වැඩසටහන යටතේ මුල්කිරිගල ආසන සංවිධායක වී.කේ ඉන්දික මැතිතුමාගේ මන්ත්‍රි ප්‍රතිපාදන යටතේ රු 10177266.63 ක මුදලක් ද ප්‍රාදේශී සභා අරමුදල් යටතේ රු 3534518 ක්ද ප්‍රංශයේ අධිකරණ සංඝනායක අති පුඡ්‍ය මුරුංගස්යායේ ඤානිස්සර හිමිපානන් වහන්සේගේ මුල්‍ය ප්‍රතිපාදන ලෙස රැ 3000000.00 ක මුදලින් මෙම ආදාහනාගාරය සංවර්ධනය කර වැඩ අවසන් කර ඇත.

 ආදාහනයක් සිදු කිරීමට අය කරන ගාස්තු

කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය තුල පදිංචි කරුවන් සදහා ආදාහනයක් සිදු කිරීමට  රු 10000/-
කටුවන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් පිටත පදිංචි කරුවන් සදහා ආදාහනයක් සිදු කිරීමට  රු 12000/-

 

 

 

 

 මේ පිලිබද වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා 0712523582 අංකය යටතේ ඉංදික මහතා අමතන්න 

ආදාහනාගාරය වෙන් කිරීමට අදාල අයදුම් පත්‍රය හා ගිවිසුම් පත්‍රය මෙතනින් බාගතකරන්න

මේ පිළිබද ඔබේ ගැටඵ 0703225300 යන දුරකථන අංකය මගින් ඉංදික මහතා වෙත යොමු කරන්න