දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 
කර්මාන්ත බද්ද අය කර ගැනීම

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

 

සභාව විසින් තමන් වෙත එවනු ලැබූ කර්මාන්ත බදු නිවේදනය


 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - විනාඩි 15

අදාල ගාස්තුව 

බදු නිවේදනයේ සඳහන් මුදල

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

ආදායම් පරීක්ෂක