දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 


සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය


2.අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත


3.නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපත.


4.ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ දෙපැත්තේ සහතික කළ පිටපතක්.


5.ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - දින 14

අදාල ගාස්තුව 

1.ඉල්ලුම් පත්‍ර ගාස්තුව
රු. 500.00
2.පෙරසැරි ගාස්තුව
ගැසට් නිවේදනය ප්‍රකාරව අය කරුණු ලබයි

 

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

1.තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
2.විෂය භාර නිලධාරි