දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 


වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.දේපළෙහි දත්ත සහිත ව නොපවරා ගැනීමේ සහතිකය ඉල්ලීමේ ලිපියක්


2.ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය


3.සභාවට අය වීමට ඇති සියලු මුදල් ගෙවා අවසන් කර තිබිය යුතු ය.

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - දින 14

අදාල ගාස්තුව 

සභාවෙන් දැනුම් දෙනු ලබන නිවේදනයේ සඳහන් මුදල

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

1.මහජන සෞඛ්‍ය පරීක්ෂක

2.තාක්ෂණ නිලධාරි