දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 


වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

1.නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය


2.ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්


3.ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කළ පිටපතක්


4.ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

වීථි රේඛා නියම කර -
1.නැති විට, විනාඩි 15
2.ඇති විට, දින 5

අදාල ගාස්තුව 

1.ඉල්ලුම් පත්‍ර ගාස්තුව
රු. 700.00

 

සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

1.තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක

2.විෂය භාර නිලධාරි