දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය

 

ජල බවුසර් සේවාව ලබා දීම.

 

ඉදිරිපත් කල යුතු ලියකියවිලි

නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය

 

 

 

 

කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය -

බවුසරය වෙන් කිරීමට විනාඩි 15

අදාල ගාස්තුව 

1.බවුසර් ගාස්තුව
බවුසරයේ ධාරිතාවය හා ගැසට් නිවේදනය පරිදි අය කරනු ලැබේ.

 


සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි  (047-2247275)

 

වෙනත් නිලධාරින් සහ දුරකථන අංක

තාක්ෂණ නිලධාරි