banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

         

          

 

 පාරිසරික අංශය

කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලමින් පරිසරය අලංකාර වත්ව පිරිසිදුව තබාගනිමින් පරිසරය ආරක්ෂා කිරීම අපගේ ව්‍යායාමයයි.

 

ප්‍රධාන කාර්ය භාරයන් සහ අපද්‍රව්‍ය කළමනාකරණය

♦ නගර පවිත්‍රකරණය

♦ කසල එකතු කිරීම

♦ කාණු පද්ධතිය පිරිසිදු කිරීම

 

ආහාර සුරක්ෂිතතාව

♦ මහජන පොළ හා පොදු වෙළඳපොළ අධීක්ෂණය අනාරක්ෂිත ආහාර සම්බන්ධව කටයුතු කිරීම

 

රෝග වාහකයන් පාලනය කිරීම

♦ මදුරුවන් මැස්සන් වර්ධනය පාලනය කිරීම

♦ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

♦ ප්‍රධාන නගර ආශ්‍රිතව ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 

ජලභීතිකා රෝග පාලනය

♦ සුනඛයින්ට එන්නත් ලබාදීම

 

පාරිසරික සෞඛ්‍යය

♦ පාරිසරික ආරක්ෂාව සඳහා බලපත්‍ර නිකුත් කිරීම

♦ මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම

♦ පරිසර දුෂණය පිළිබඳ සොයා බැලීම

♦ පරිසර දුෂණ තත්වයන් සඳහා නීතිමය කටයුතු කිරීම

 

පාරිසරික අංශය පිළිබද ඔබගේ ගැටඵ 0773532139 දුරකථන අංකය මගින් කේ.ඡි අනුර මහතා  වෙත යොමු කරන්න.