දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

QR මගින් ගෙවීමට පෙර පහත උපදෙස් අනුගමනය කරන්න 

 QR යෙදවුම මගින් ජල බිල්පත් වලට ගෙවීමේ පියවරයන් 

1. ඔබගේ QR ගෙවීම් ජංගම දුරකථන යෙදවුම භාවිතා කර පහත සදහන්  කේතය  ස්කැන් කර payment reference යන ස්ථානයට අංක හතරකින් හා ඉංග්‍රිසි අකුරකින් සමන්විත ජල  බිල් අංකය ඇතුලත් කරන්න .

උදා - B0105 

2.Amount - යන ස්ථානයට ගෙවිය යුතු මුදල සටහන් කරන්න. 

3.Reference- යන ස්ථානයට දුරකථන අංකය ඇතුලත් කරන්න. 

4.පසුව Pay කරන්න 

5. ඉන් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන අංකයට OTP Cord එකක් ලැබෙන අතර, ලැබෙන අතුරු මුහුනතෙහි එය සටහන් කර තහවුරු කිරිම සදහා confirm කරන්න.

   

 

 

 

QR යෙදවුම මගින් වෙනත් ගෙවීමකට අදාල ගෙවීමේ පියවරයන් 

1. ඔබගේ QR ගෙවීම් ජංගම දුරකථන යෙදවුම භාවිතා කර පහත කේතය ස්කැන් කර payment reference යන ස්ථානයට 

     1.1 වරිපනම් සදහා - වරිපනම් අංකය සටහන් කරන්න

     1.2 කඩකුලියක් සදහා - කුමන ස්ථානයක කඩ කාමර අංකයද  කුමන මාසයක් වෙනුවෙන් ගෙවීම සිදු කරන්නේද යන්න ද සටහන් කරන්න 

     1.3 බලපත්‍ර ගාස්තු සදහා- බලපත්‍ර අංකය සටහන් කරන්න

සැ.යු (මීට අමතරව ගෙවීමක් සිදු වේ නම් කුමන කාරනයක් සදහා  ගෙවන්නේද පිලිබද සවිස්තරාත්මකව මෙම ස්ථානයේ සටහනක් නිවරදිව සටහන් කල යුතුය)

2.Amount - යන ස්ථානයට ගෙවිය යුතු මුදල සටහන් කරන්න. 

3.Reference- යන ස්ථානයට දුරකථන අංකය ඇතුලත් කරන්න. 

4.පසුව Pay කරන්න 

5. ඉන් ඔබගේ ලියාපදිංචි වී ඇති දුරකථන අංකයට OTP Cord එකක් ලැබෙන අතර, ලැබෙන අතුරු මුහුනතෙහි එය සටහන් කර තහවුරු කිරිම සදහා confirm කරන්න.

 

 

QR ගෙවීම්  පිළිබද ඔබගේ ගැටඵවක් වේ නම්  047-2247275 දුරකථන අංකය මගින්  අප වෙත යොමු කරන්න.