banner 003 002 banner-50 01 05 03 04 06
දැක්ම - මහජන සුභසෙත සදහා වැඩකරමු.

ඩෙංගු මර්ධන හා ‍මිද්දෙනිය, කටුවන, කිරම නගරයන්හි කානු පද්දති සුද්ද පවිත්‍ර කිරිමේ වැඩසටහන

කටුවන ප්‍රාදේශිය සභාව විසින් 2018-06-26 දින මිද්දෙනිය, කටුවන, කිරම යන නගර අවට ප්‍රදේශ වල ඡනතාව වෙනුවෙන් ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන ලදි. මෙම වැඩසටහන සදහා මිද්දෙනිය වෙලද සංගමය ,මිද්දෙනිය හා කටුවන පොලීසිය, ප්‍රදේශීය ලේකම් කාර්යාලය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, නගරයේ රියදුරු සංගම් හා අවට පළාත් පාලන ආයතන කිහිපයකද  සහයෝගය ලැබිනි.  මෙම වැඩසටහන යටතේ ඉහත සදහන් නගරවල කානු පද්දති සුද්ද පවිත්‍ර කිරීම හා නගර අවට නිවෙස් වල ඩෙංගු පරික්ෂාවද සිදු කරන ලදි.

කටුවන ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය එලිදැක්වීම

කටුවන ප්‍රාදේශීය සභාවේ වෙබ් අඩවිය නව මුහුනුවරකින් දැන් එලිදැක්විම සිදු කරන ලදි. මේ තුලින් සියළුම දෙනා හට විශාල තොරතුරු ප්‍රමාණයක් හා සභාව මගින් ක්‍රියාත්මක සේවා වල අයදුම් පත්‍ර ලබා ගත හැක