පාරිසරික අංශය
කටුවන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍යය තත්වය නංවාලමින් පරිසරය අලංකාර වත්ව පිරිසිදුව තබාගනිමින් පරිසරය ආරක්ෂා කිරීම අපගේ ව්‍යායාමයයි.
ප්‍රධාන කාර්ය භාරයන් සහ අපද්‍රව්‍ය කළමනාකරණය
♦ නගර පවිත්‍රකරණය
♦ කසල එකතු කිරීම
♦ කාණු පද්ධතිය පිරිසිදු කිරීම
ආහාර සුරක්ෂිතතාව
♦ මහජන පොළ හා පොදු වෙළඳපොළ අධීක්ෂණය අනාරක්ෂිත ආහාර සම්බන්ධව කටයුතු කිරීම
රෝග වාහකයන් පාලනය කිරීම
♦ මදුරුවන් මැස්සන් වර්ධනය පාලනය කිරීම
♦ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම මර්ධනය කිරීමට වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
♦ ප්‍රධාන නගර ආශ්‍රිතව ශ්‍රමදාන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
ජලභීතිකා රෝග පාලනය
♦ සුනඛයින්ට එන්නත් ලබාදීම
පාරිසරික සෞඛ්‍යය
♦ පාරිසරික ආරක්ෂාව සඳහා බලපත්‍ර නිකුත් කිරීම
♦ මහජන පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම
♦ පරිසර දුෂණය පිළිබඳ සොයා බැලීම
♦ පරිසර දුෂණ තත්වයන් සඳහා නීතිමය කටයුතු කිරීම
පාරිසරික අංශය පිළිබද ඔබගේ ගැටඵ 0773532139 දුරකථන අංකය මගින් කේ.ඡි අනුර මහතා වෙත යොමු කරන්න.