කටුවන ප්‍රාදේශීය සභාව මගින් ඉටුකරන සේවා ලබා ගැනීම සදහා වු අයදුම්පත්‍ර
| අයදුම්පත | |
|---|---|
| ඉඩම් අනුබෙදුමක් සදහා බලපත්‍රයක් ලබා ගැනිමේ අයදුම්පත | බාගත කරගන්න |
| ජල සම්බන්ධතාවයක් ලබා ගැනිම සදහා ඉල්ලුම් පත්‍රය | බාගත කරගන්න |
| දැන්වීම් පුවරු සදහා බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත | බාගත කරගන්න |
| යන්ත්‍රෝපකරණ ලබා ගැනීම සදහා අයදුම්පත | බාගත කරගන්න |
| වීථිරේඛා සහතික පත් ලබා ගැනීම සදහා අයදුම්පත | බාගත කරගන්න |
| අනතුරුදායක ගස් කපා ඉවත් කිරීම පිළිබද අයදුම්පත | බාගත කරගන්න |
| වෙලද බලපත්‍රයක් ලබා ගැනිම සදහා අයදුම් පත්‍රය | බාගත කරගන්න |
| පරිසර ආරක්ෂණ බලපත්‍ර ලබා ගැනීමේ අයදුම්පත | බාගත කරගන්න |
| පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වාර්ෂිකව අළුත් කිරිම සදහා වු ඉල්ලුම් පත්‍රය | බාගත කරගන්න |
| සභා බල ප්‍රදේශයේ පෙරපාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනිමේ අයදුම්පත්‍රය | බාගත කරගන්න |
| මහජන පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීමේ අයදුම්පත්‍ර | බාගත කරගන්න |
| විද්‍යුත් පුස්තකාල සාමාජිකත්වය ලබා ගැනීමේ අයදුම්පත්‍රය | බාගත කරගන්න |
| ආදාහනාගාරය වෙන් කර ගැනීමේ අයදුම්පත්‍රය | බාගත කරගන්න |
| ගොඩනැගිලි සැලසුම් අනුමත කිරිමේ අයදුම්පත්‍රය | බාගත කරගන්න |

