කටුවන ප්‍රාදේශිය සභාව මගින් නිකුත් කරනු ලබන ප්‍රසම්පාදන දැන්වීම් මෙම පිටුව මගින් ඔබට ලබා ගත හැකිය. එම දැන්වීම්
Adobe Acrobat ගොනු ආකෘතියෙන් ඇත
| නිකුත්කල දිනය | විස්තරය | භාගතකරන්න |
|---|---|---|
| 2018-02-02 | කටුවන ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන භූකැන්දයාය සහ කූඩගොඩ ජල ව්‍යාපෘතියට නව ජල මෝටර මිලදි ගැනීම සදහා මිළ ගණන් කැදවීම හා පිරිවිතරයන් | බාගත කරන්න |
| 2019-11-28 |
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ආදර්ශ අයදුම් පත්‍රය - 2020 |
බාගත කරන්න |
| 2020-11-27 | සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ආදර්ශ අයදුම් පත්‍රය - 2021 | බාගත කරන්න |
| 2021-11-12 | සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ආදර්ශ අයදුම් පත්‍රය - 2022 | බාගත කරන්න |
| 2021-11-14 | සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ආදර්ශ අයදුම් පත්‍රය - 2023 | බාගත කරන්න |
| 2023-11-06 | සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ආදර්ශ අයදුම් පත්‍රය - 2024 | බාගත කරන්න |
| 2024-07-12 | කරමැටිය පොළ භුමියේ කඩ කාමර බදු දිමට අදාල ටෙන්ඩර් දැන්වීම -2024 | බාගත කරන්න |
| 2024-07-16 |
ජල ව්‍යාපෘතිය සඳහා ජල මෝටර සහ ජල උපකරණ මිළඳි ගැනීම.-2024 |
බාගත කරන්න |
| 2024-07-17 |
කටුවන ප්‍රාදේශීය සභාව සඳහා ජල උපකරණ මිළඳි ගැනීම.-2024 |
බාගත කරන්න |
| 2024-08-05 |
කරමැටිය පොළ භුමියේ කඩ කාමර බදු දිමට අදාල ටෙන්ඩර් දැන්වීම -2024 |
බාගත කරන්න |
| 2024-10-04 |
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ආදර්ශ අයදුම් පත්‍රය - 2025 |
බාගත කරන්න |
| 2024-10-14 |
සභාව සතු දේපළ බදු දීම - 2025 |
බාගත කරන්න |
| 2024-10-20 |
සභාව සතු දේපළ බදු දීම - 2025 |
බාගත කරන්න |
| 2024-12-13 |
සභාව සතු දේපළ බදු දීම - 2025 |
බාගත කරන්න |
| 2025-03-28 | සභාව සතු දේපළ බදු දීම - 2025 | බාගත කරන්න |
| 2025-06-20 | කිරම බස් නැවතුම්පල බිම් මහල අංක 10 කඩ කාමරය බදු දිම | බාගත කරන්න |
| 2025-07-29 | රිටිගහයාය වැව අසල හෙල බොජුන්හල ඉදි කිරිම සදහා ලංසු කැදවීම | බාගත කරන්න |
| 2025-08-18 |
අනියම් පදනමින් පෙර පාසල් ගුරුවරියන් දෙදෙනෙකු බදවා ගැනීමේ අයදුම්පත්‍රය හා විස්තර |
බාගත කරන්න |
| 2025-08-18 |
කටුවන පොදු වැසිකිලිය අළුත්වැඩියා කිරිමේ කොන්ත්‍රාත්තු සදහා ප්‍රසම්පාදන දැන්වීම හා අයදුම්පත්‍රය |
බාගත කරන්න |
| 2025-08-18 |
මිද්දෙනිය පොදු වැසිකිලිය අළුත්වැඩියා කිරිමේ කොන්ත්‍රාත්තු සදහා ප්‍රසම්පාදන දැන්වීම හා අයදුම්පත්‍රය |
බාගත කරන්න |
| 2025-10-09 |
2026 වර්ෂය සදහා සභාව සතු දේපල බදු දීම. |
බාගත කරන්න |
| 2025-11-20 |
සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ ආදර්ශ අයදුම් පත්‍රය-2026 |
බාගත කරන්න |
| 2026-03-04 |
කිරම නව වෙළඳ සංකීර්ණයේ පිහිටි අංක 23-B නව කඩ කාමරය සහ කටුවන පැරණි මහජන පොළ අංක 85 කඩ කාමරය බදු දීම. |
බාගත කරන්න |

