කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය
අනවසර ඉදිකිරීම් සඳහා ආවරණ අනුමැතිය දීම
ඉදිරිපත් කල යුතු ලියකියවිලි |
---|
1.නාගරික සංවර්ධන ප්‍රදේශයක් වන විට, 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ වෙනත් ප්‍රදේශයක් වන විට, පෙරටු කාර්යාලයෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය.
|
කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - දින 28
අදාල ගාස්තුව
1.ඉල්ලුම් පත්‍ර ගාස්තුව රු. (ගාස්තු අය නොකෙරේ)
2.පෙරසැරි ගාස්තුව
(සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව)
3.ප්‍රමාද ගාස්තු
(සැලසුම් හා සංවර්ධන නියෝගවල 2 වන උපලේඛනයේ සඳහන් සංවර්ධනයේ ස්වභාවය අනුව වන ගාස්තුව)
සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි (047-2247275)
වෙනත් නිලධාරින් සහ දුරකථන අංක
1.තාක්ෂණ නිලධාරි / මහජන සෞඛ්‍ය පරීක්ෂක
2.විෂය භාර නිලධාරි
3. සැලසුම් කමිටුව