කටුවන ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක සේවා වලට අදාල පුරවැසි ප්‍රඥප්තිය
කර්මාන්ත බද්ද අය කර ගැනීම
ඉදිරිපත් කල යුතු ලියකියවිලි |
---|
සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ව්‍යාපාර බදු නිවේදනය
|
කාර්ය නිම කිරීමට ගත වන අවම කාලය - විනාඩි 15
අදාල ගාස්තුව
බදු නිවේදනයේ සඳහන් මුදල
සෘඡුව සම්බන්ධවන නිලධාරියා සහ දුරකථන අංකය - පෙරටු කාර්යාල නිලධාරි (047-2247275)
වෙනත් නිලධාරින් සහ දුරකථන අංක
ආදායම් පරීක්ෂක